canyon Lanka

  • Home
  • GOSSIP
  • MUSIC VIDEO
  • FUNNY
  • GAMES
  • SOFTWARE
  • SHORT FILMS
  • computer tricks
  • Internet tricks

බණ්ඩාරනායකයේ සිසුන් තුනකට මාංචු

Unknown  gossip, News  

නීති විරෝධී ජන රාශිය හා මාධ්‍යවේදීන්ට පහරදීමේ චෝදනාව යටතේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ12 වසර පංතියේ සිසුවෙකු හා 13 වසර පංතියේ සිසුන් දෙදෙනෙකු ඇතුලුව සිසුන් තිදෙනෙකු ගම්පහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 03දින එම විදුහලේ සිසුන් පිරිසක් එහි විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස බලකරමින් පැවැත්වූවිරෝධතාවයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පහර දීමක් විනි. මේ අතර ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දෙමව්පියන් සහ පොලිසිය අතර සාකච්ඡාවක් එම විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී දැන් පැවැත්වෙයි. පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයින් මෙන්ම ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් ද සහභාගි වී සිටී.

....................................................

UPLOAD YOUR NEWS (CLICK HERE)

....................................................
Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
Tweet
SHARE IT →

Related Posts:

gossip News

Popular Posts

  • Chamara Ranawaka Rajjuruwo Album
    Chamara Ranawaka ගායකයගේ Rajjuruwo Album එක. එකම තැනකින් DOWNLOAD කරන්න. එක CLICK එකකින් Album ක් . පැමින Download කර ගන්න Downlo...
  • Athma Liyanage MP3 Collection
    ආත්මා ලියනගේ ගායකයගේ සින්දු 30ක් එකම තැනකින් DOWNLOAD  කරන්න.  එක CLICK එකකින් සින්දු 30ක් දෙන් සින්දු 30ට CLICK 30ක් ඕන වෙන්නැ. පැමින...
  • සීගිරි ඉතිහාසය
    පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල...
  • කේලමා අතුරුදහන්
                      අතුරුදහන්                       කේලමා නැමති නියමුවන් රහිත ගුවන් යානය අතුරුදහන් වි ඇත.වන උද්‍යානවල සිදුවන නීති විරෝධි ක්...
  • කළුතර ජිවත් වන ඔබ ආඩම්බර විය යුතුද?
    කළුතර  යනු  ශ්‍රී ලංකාවේ  අගනගරය වන  කොළඹට  කි‍‍.මී 40 ක් පමණ දකුණින් පිහිටා ඇති නගරයකි. මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නග...
  • අතුල සහ සමිතා ගයනා කල සිංදු
    අතුල සහ සමිතා ගයනා කල සිංදු ඔක්කොම DOWNLOAD කරගන්න පැමිනෙන්න...........                                                         ...
  • ශ්‍රීපාදස්ථානය
    ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්ද...
  • Man and woman fighting (Sri lanka)
                                                                                                            අමානුශික ලෙස පහර දිමක්         ...
  • (no title)
                Ath Alla Durak Gewala Lyrics - Sandun Perera Music - Shenuka Peiris Video Director - Roshan Jayakody Video Production - Volum...
  • විශේෂ කාර්ය බලකාය කහවනු නෙළයි
    හෙළ සුවය සංවිධානයේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කල කෘෂි රසායන භාවිතයෙන් තොර පැරණි වී වගා කිරීමේ වැඩ පිළිවෙලේ මංගල  අස්වැන්න ...

BOOKMARK

BOOKMARK

Social Icons

Featured Posts

 
  • Home
  • About Us
  • Contact Us
  • Sitemap
  • Privacy Policy

Back to top

  • About Me

    Unknown
    View my complete profile
  • Followers

Copyright © 2013 canyon Lanka .