canyon Lanka

  • Home
  • GOSSIP
  • MUSIC VIDEO
  • FUNNY
  • GAMES
  • SOFTWARE
  • SHORT FILMS
  • computer tricks
  • Internet tricks

Rave Party Arrested In Bangalore Video Released By Police

Unknown    

Read More

වෙලේ සුදාගෙන් මුදල් ගත්ත ටෙලි නිළිය?

Unknown  gossip  



මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්‍පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙ‍ලේ සුදා සමග මුදල් ගනුදෙනු කළැයි කියන නිළි උදයන්ති කුලතුංගගේ  සහෝදරියගේ බැංකු ගිණුම් පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම සඳහා ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (11) රහස් ‍පොලිසියට නොතිසි නිකුත් කළේය.

මෙම නඩුවේ ඉල්ලුම්කාරියක වන චමිලා ක්‍රිෂාන්ති නිල්මිණි කුලතුංග යන අය වෙනුවෙන් මෝෂන් පත්‍රයක් ගොනු කරමින් නීතිඥ අසේල රැකව මහතා කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නොතිසිය නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළව ඊයේ අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් නිළි උදයන්ති කුලතුංගගේ සහෝදරිය වන චමිලා ක්‍රිෂාන්ති නිල්මිණි කුලතුංග විසින් අධිකරණය වෙත සඳහන් කරනු ලැබුවේ තමාට අයත් බැංකු හා මූල්‍යායතනවල ගිණුම්වල ගනුදෙනු සිදුකිරීම වළකාලමින් ඒ අදාළ ආයතනවලට වාරණ නියෝගයක් නිකුත් කර ඇති බවකි.

නිළියක් වන තම නැගණිය වෙත තම සැමියා විසින් ලබාදෙන ලද රුපියල් ලක්ෂ 10ක මුදල ඇය ආපසු තමා වෙත ලබා දුන්නද ඒ මුදල් පවා තමාට නැවත ලබාගත නොහැකි ලෙස මෙම වාරණය ක්‍රියාත්මකව ඇති බව පවසන ඉල්ලුම්කාරිය, තම සැමියා විසින් ලබාගත් රුපියල් ලක්ෂ 35ක මුදලින් තම සහෝදරියට එම මුදල ලබා දුන් බවද පවසා සිටියි.


වෙලේ සුදා නමැති අය එම නිළිය හඳුනාගෙන ඇත්තේ ඩුබායිහි පැවැති සංගීත සන්දර්ශනයකදී බව දන්වා සිටි නීතිඥ අසේල රැකව මහතා එහිදී ඇතිවූ හිතවත්කම මත පසුව වෙලේ සුදා ඇගේ ටෙලි නාට්‍යයකට රුපියල්  3,60,000ක මුදලක් ලබාදී ඇති බවත් පසුව ඇය විසින් එම මුදල් ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙකු වෙත ලබා දුන් බවත් දන්වා සිටියේය. 

- See more at: http://offair.nethfm.com/article/20843#sthash.UfhOBWZ5.dpuf

Read More

දඹුල්ලේ සාප්පු ගිය තරුණිය කථා කරයි

Unknown  gossip  



දඹුල්ලේ සාප්පු ගිය තරුණිය කථා කරයි


ඊයේ දඹුල්ල නිමි ඇඳුම් අලෙවි සැලකදී සේවකයෙකුගේ අතවර තැතකට ලක්වූ තරුණිය මාධ්‍ය අමතා සිද්ධිය විස්තර කර තිබුණේ පහත වීඩියෝවේ පරිදිය.
ඇය කියා සිටියේ,

‘එයා කිව්වා උඩට යන්න කියල.ඊට පස්සෙ මං උඩට ගියා. උඩට ගිහාම කිව්වා  ඕකෙන් ෆිටොන් කරලා බලන්න කියලා.ඊට පස්සෙ මං ෆිටොන් කරන්න පල්ලෙහා පුළුවන් නිසා ඇහුවම කිව්වා ඒකෙ එක්කෙනෙක් ඉන්නව කියල..ඒකෙ ඇත්තටම හිටිය.පස්සෙ මං ෆිටොන් කරලා යළුවට පෙන්නන්න බලනකොටම එයා එකපාරටම මගේ ඇ`ග පහතින් අතදැම්මා... ' 

ඊට පස්සෙ ගැහුවා..මං පල්ලෙහාට දුවගෙන ආවා. මං කිව්වා මං තමුසෙට එකපාරයි සමාව දෙන්නෙ...කියල..ඇතුලට කියන්නද ජොබ් එක නැති කරගන්නවද කියල ඇහුවම කිව්වා අනේ කියන්න එපා කියල..’

ඇය වැඩිදුරටත් සිද්ධිය විස්තර කළ ආකාරය වීඩියෝව පහතින්

Read More

රෙබෙකා නිර්මලී සමුගනී

Unknown  gossip  


ප‍්‍රවීන රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මහරගම පිළිකා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද (13) අලූයම අභාවප‍්‍රාප්ත වුණා. වෙද හාමිනේ ටෙලිනාට්‍යයෙන් ශ‍්‍රී ලාංකීය පේ‍්‍රක්ෂකයන් හඳුනා ගත් ඇය මිය යන විට වයස අවුරුදු 49ක්. රෙබෙකා නිර්මලී මිය යන විට ටෙලි නාට්‍ය 150කට ආසන්න සංඛ්‍යාවකට සහ චිත‍්‍රපට රැසකට සිය දායකත්වය දක්වා තිබුණා.

Read More

අතුරුදන් වූ යානයේ ගමන ඉන්දීය සාගරයේ දකුණු ප‍්‍රදේශයෙන් කෙළවර වෙයි.

Unknown  gossip  

මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානය ඉන්දියන් සාගරයේ දකුණුදිග ප‍්‍රදේශයේදී සිය ගමන කෙළවර වී ඇති බව මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. නවතම චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මේ බව තහවුරු වන බවයි ඔහු කියා සිටියේ. මේ අතර මලයාසියානු ගුවන් සමාගම ද යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් වෙත කෙටි පණිවුඩයක් නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ ගුවන් යානය අතුරුදන් වී ඇති බවයි. ඒ අනුව කිසිවෙකුත් ජීවිත බේරාගෙන නොමැති බව එම පණිවුඩයෙන් දන්වා තිබුණා. පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරින් ගුවන්ගත වුණු මෙම යානයේ ගමනාන්තය වී තිබුණේ චීනයේ බීජිං නුවරයි. යානය ගුවන් ගත කර පැය කිහිපයකට පසු පාලක මැදිරිය සමග පැවැති සබඳතා ඇණ හිටුණා. ඉන් අනතුරුව යානය සොයා පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා රටවල් 25ක සහාය ලබා ගැනීමට ද මලයාසියානු බලධාරීන් පියවර ගත්තා. වියට්නාමයට ඉහළින් දකුණු චීන මුහුදේ දී යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහුණු අතර පසුව එය යළි ක්වාලාලාම්පූර් නුවර දෙසට හරහා ඇති බවට එහි අවසන් වරට සටහන් වී තිබුණා. ඒ අනුවයි යානය සෙවීමේ කටයුතු ඉන්දීය සාගරයේ දකුණු ප‍්‍රදේශය දක්වා පුළුල් කෙරුණේ. මේ අනුව යානයේ සුන්බුන් බවට සැක කෙරෙන කොටස් කිහිපයක් ද චන්ද්‍රිකා ඡායාරූප මගින් ඉන්දීය සාගරයේ දකුණු ප‍්‍රදේශයේ තිබී නිරීක්ෂණය කෙරුණා. එම කරුණු පදනම් කරගෙනයි මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා අතුරුදන් වූ යානය පිළිබදව සිය නිළ ප‍්‍රකාශය නිකුත් කරනු ලැබුවේ.

http://www.hirunews.lk/sinhala/79908

Read More

යානය පැසිපික් සාගරයට කඩා වැටුණා. සියල්ලන් මැරුණා

Unknown    

මගීන් 239දෙනෙකු සමග පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් MH370 ගුවන් යානය අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙතෙක් නිවැරදි තොරතුරක් වාර්තා වී නැහැ. 

මෙම ගුවන් යානා අතුරුදන්වීම සම්බන්ධයෙන් රාමචන්ද්‍ර ගුරුජි විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ කරුණු පෙන්වා දී තිබෙනවා. ඔහු මතකයක් තුළට යාමට හැකි ප‍්‍රවීනයෙකු ලෙස සැලකෙනවා.
ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇති බව ද පැවසුවා. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කළා. 

යානයේ සිටි පුද්ගලයෙකුගේ ආත්මයේ ආකාරයට යානයේ සිටි අයෙකු ගුවන් නියමු මැදිරිය වෙත ගොස් යානය තමන් පාලනයට ගත් බව ඇය දුටු ආකාරය පැවසුවා. යානය මුහුදට කඩා වැටුනාට පසු යානයේ කහ පැහැති ආලෝක පහන් දිගින් දිගටම දැල්වී ඇති අතර පසුව යානයේ එක් දොරකින් ජලය ඇතුළට එන ආකාරයද මෙම කාන්තාව විසින් පැහැදිලි කරනු ලැබුවා. 

පසුව යානය සම්පූර්ණයෙන්ම ජලයෙන් පීරී යන අවස්ථාවේ අදාළ ආත්මය මියගිය ආකාරය රූපවාහිනියේ හොඳින් පෙන්වා දී තිබෙනවා. මැලේසියානු යානය අතුරුදහන් වී මේ වනවිට දින 13ක් ගතවී ඇතත් තවමත් යානය සොයාගැනීමට තාක්ෂණයෙන් බලගතු කිසිඳු රටක් සමත් වී නොමැති අතරවාරයේ මෙලෙස ඉන්දීය ආත්ම තුළට ගමන් කිරීමේ ශක්තියක් ඇති රාමචන්ද්‍ර ගුරුජී විසින් පෙන්වා ඇති සාක්ෂි මේ වනවිට දැඩි මතභේදයකට සහ මාතෘකාවට ලක්වී තිබෙනවා.

ඉන්දීය රූපවාහිනියකට පැමිණ රාමචන්ද්‍ර ගුරුජි විසින් සිදුකළ එම වැඩසටහන පහතින් නරඹන්න....


http://gossip.hirufm.lk/882/2014/03/malaysia-flight-hiru-gossip

Read More

අලුත් විදියට ලේස් දාමුද.

Unknown  education  



Once you graduate from Velcro shoes, you move on to bunny ears. But after a decade or so, those bunny ears are starting to feel a little boring, don't you think? Here's some creative ways to lace up your shoes



කට්ටිය කැමතිනේ අලුත් විදියට කැපිල පෙන්න ඉන්න.ඔන්න අද මම ගෙනාව ඔයාගේ සපත්තු 2 කට අලුත් විදියට ලේස් දාන හැටි.අපි බලමු.සාදන විදිය විඩියෝවක් විදියට සාදා තියෙනවා .එය නැරඹිම සදහා WATCH වචනය CLICK කරන්න  


Tutorial Video

Click here

අපගේ links වල නෑ adfy ads නොමැති බව සතුටින් දන්වා සිටිනවා




                                                  diply.com

Read More

How to Hem Jeans Fast and Easy

Unknown  education  


For certain people, they can never find the right length pants. This is especially true for people who are shorter, so all pants automatically become more expensive. Solution? Do it yourself. Here is the tutorial on how to do that.

What you'll need:
  • pin
  • sewing machine
  • scissors
Instructions:
  1. Roll up your jeans where you want them to be then mark it by pinning on the fold.
  2. Take off your jeans  and note where the original mark is. Roll it back up but have the original hem just above the mark. Pin it into place.
  3. Pin it all the way around now while ensuring the side seams line up perfectly. Hold this in place with a pin, too.
  4. Using your sewing machine, straight stitch then back stitch right underneath the original hem using thread that is similar to the color of your jeans. 
  5. Once complete, cutoff the extra material you just sewed. 
  6. You're done. Apply fray check OR apply a zig-zag stitch by following the instructions here.
Instructions a little hard to follow? Don't worry. Here is an entire video tutorial plus how to prevent fraying using fray check, a zig-zag stitch, plus more!




 Tutorial Videos Click here
සාදන විදිය විඩියෝ සහිතව 
නරබන්න පැමිනෙන්න

Read More
Subscribe to: Posts (Atom)

Popular Posts

  • Chamara Ranawaka Rajjuruwo Album
    Chamara Ranawaka ගායකයගේ Rajjuruwo Album එක. එකම තැනකින් DOWNLOAD කරන්න. එක CLICK එකකින් Album ක් . පැමින Download කර ගන්න Downlo...
  • සීගිරි ඉතිහාසය
    පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල...
  • Athma Liyanage MP3 Collection
    ආත්මා ලියනගේ ගායකයගේ සින්දු 30ක් එකම තැනකින් DOWNLOAD  කරන්න.  එක CLICK එකකින් සින්දු 30ක් දෙන් සින්දු 30ට CLICK 30ක් ඕන වෙන්නැ. පැමින...
  • කේලමා අතුරුදහන්
                      අතුරුදහන්                       කේලමා නැමති නියමුවන් රහිත ගුවන් යානය අතුරුදහන් වි ඇත.වන උද්‍යානවල සිදුවන නීති විරෝධි ක්...
  • ශ්‍රීපාදස්ථානය
    ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්ද...
  • Man and woman fighting (Sri lanka)
                                                                                                            අමානුශික ලෙස පහර දිමක්         ...
  • කළුතර ජිවත් වන ඔබ ආඩම්බර විය යුතුද?
    කළුතර  යනු  ශ්‍රී ලංකාවේ  අගනගරය වන  කොළඹට  කි‍‍.මී 40 ක් පමණ දකුණින් පිහිටා ඇති නගරයකි. මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නග...
  • අලුත් විදියට ලේස් දාමුද.
    Once you graduate from Velcro shoes, you move on to bunny ears. But after a decade or so, those bunny ears are starting to feel a litt...
  • Nice Commercial
    2014 වන විට ජනප්‍රිය වු නමුත් තහනම් කරන ලද විඩියෝ 3 ක් බලමු.........................
  • THE SOCIAL NETWORK ( නැරඹිය ‍යුතුමයි)
    THE SOCIAL NETWORK  යලුවනේ Facebook ඉතිහාසය නොදන්න අයට මෙන්න දැන ගන්න .ඔයාල අවුරුදු ගනන් Facebook ඉදියට මෙක නොදැකපු අය ඉන්නවා.එ අය නැරඹ...

BOOKMARK

BOOKMARK

Social Icons

Featured Posts

 
  • Home
  • About Us
  • Contact Us
  • Sitemap
  • Privacy Policy

Back to top

  • About Me

    Unknown
    View my complete profile
  • Followers

Copyright © 2013 canyon Lanka .