ඒ එම විද්‍යාලයේ සිසුන් විදුහල්පතිවරයාට එරෙහිව පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් හට ගත් නොසන්සුන් තත්ත්වයත් සමගයි.
එම විරෝධතාව ආරම්භ වුණේ පාසල ආරම්භ වී විනාඩි 30 කට පමණ පසුවයි.
සිසුන් එහිදි චෝදනා කළේ විදුහල්පතිවරයා විද්‍යාලයේ සාමාන්‍ය පරිපාලන කටයුතුවලට පොලිසිය සම්බන්ධ කර ගනිමින් අත්තනෝමතිකව කටයුතු කරන බවයි.