පාන් පිටි කොටස් 2ක් යටතේ ලංකවට ලබා දෙන අතර..එයින් එක කොටසක් පාන් නිශ්පාදනයට සහ අනේක් කොටස රොටි ඉදියාප්ප නිෂ්පාදනයට ලබා දෙනු ලැබේ..පාන් සාදන පිටි මිලේන් වැඩි අතර අනෙක් පිටි මිලෙන් අඩුයි..මේක වසියක් කරගත් පිරිසක් අඩු පාන් පිටි අරන් එවා වෙනම පුරවලා වැඩි මිලට පාන්
සාදන බේකරි වලට ලබා දී රුපියල් 600 ලාභ තබා ගනිමින් සිටියදි..අද පරිභෝගික කටයුතු අදිකාරියට පැමිණිලි ලැබි එය වටලන ලදි.
විඩියෝව නැරඹිමට පැමිනෙන්න