canyon Lanka

  • Home
  • GOSSIP
  • MUSIC VIDEO
  • FUNNY
  • GAMES
  • SOFTWARE
  • SHORT FILMS
  • computer tricks
  • Internet tricks

කාවිංග රුපියල් 20 කින් නොන්ඩි වෙයි

Unknown  gossip  

කාවිංග රුපියල් 20 කින් දක්ෂිණ අධිවේගයේ ගාලූ ගිය හැටි පසුගියදා අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීමට දක්ෂිණ අධිවේග මාර්ගයේ ගාල්ලට ගමන් කර තිබුණ ටෙලි නළු කාවිංග පෙරේරා ගමනාන්තයේදී මුදල් ගෙවන්නට බලද්දී මුදල් පසුම්බියේ තිබී ඇත්තේ රුපියල් 20 කි. ඔහු සතුව බැංකු කාඩ්පතක් ඇතත් එය එම ස්ථානයේ මුදල් ගෙවීමට පාවිච්චි කරන්නට නොහැකි බව දන්වා සිටීමෙන් කාවිංග පත්ව ඇත්තේ අකර තැබ්බයකටය. පසුව ඔහු සිය ජාතික හැඳුනුම්පත ඇපයට තබා බැංකුවකට ගොස් මුදල් රැගෙන පැමිණ අදාළ ගාස්තුව ගෙවන්නට හැකිදැයි අසා තිබුණා. නමුත් හැඳුනුම්පත භාරගන්නට ඔවුන් කැමැත්ත පළකර නැත. නමුත් තමා නළුවෙකු බව දන්නා ඔවුන් සමග බොහෝ වෙලාවක් කථාකර කෙසේ හෝ හැඳුනුම්පත ඇපයට තබා ඔහු නගරයට ගොස් මුදල් රැගෙනවිත් ගාස්තුව ගෙවා තිබුණා. මෙම සිද්ධිය පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් කාවිංග විස්තර කළේ පහත පරිදිය



              මෙම කතාව ඔහුගේ කටින්ම ඇසිමට පැමිනෙන්න

....................................................

UPLOAD YOUR NEWS (CLICK HERE)

....................................................
Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
Tweet
SHARE IT →

Related Posts:

gossip

Popular Posts

  • Chamara Ranawaka Rajjuruwo Album
    Chamara Ranawaka ගායකයගේ Rajjuruwo Album එක. එකම තැනකින් DOWNLOAD කරන්න. එක CLICK එකකින් Album ක් . පැමින Download කර ගන්න Downlo...
  • සීගිරි ඉතිහාසය
    පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල...
  • කේලමා අතුරුදහන්
                      අතුරුදහන්                       කේලමා නැමති නියමුවන් රහිත ගුවන් යානය අතුරුදහන් වි ඇත.වන උද්‍යානවල සිදුවන නීති විරෝධි ක්...
  • Athma Liyanage MP3 Collection
    ආත්මා ලියනගේ ගායකයගේ සින්දු 30ක් එකම තැනකින් DOWNLOAD  කරන්න.  එක CLICK එකකින් සින්දු 30ක් දෙන් සින්දු 30ට CLICK 30ක් ඕන වෙන්නැ. පැමින...
  • කළුතර ජිවත් වන ඔබ ආඩම්බර විය යුතුද?
    කළුතර  යනු  ශ්‍රී ලංකාවේ  අගනගරය වන  කොළඹට  කි‍‍.මී 40 ක් පමණ දකුණින් පිහිටා ඇති නගරයකි. මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නග...
  • ශ්‍රීපාදස්ථානය
    ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්ද...
  • Man and woman fighting (Sri lanka)
                                                                                                            අමානුශික ලෙස පහර දිමක්         ...
  • විශේෂ කාර්ය බලකාය කහවනු නෙළයි
    හෙළ සුවය සංවිධානයේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කල කෘෂි රසායන භාවිතයෙන් තොර පැරණි වී වගා කිරීමේ වැඩ පිළිවෙලේ මංගල  අස්වැන්න ...
  • (no title)
                Ath Alla Durak Gewala Lyrics - Sandun Perera Music - Shenuka Peiris Video Director - Roshan Jayakody Video Production - Volum...
  • Nice Commercial
    2014 වන විට ජනප්‍රිය වු නමුත් තහනම් කරන ලද විඩියෝ 3 ක් බලමු.........................

BOOKMARK

BOOKMARK

Social Icons

Featured Posts

 
  • Home
  • About Us
  • Contact Us
  • Sitemap
  • Privacy Policy

Back to top

  • About Me

    Unknown
    View my complete profile
  • Followers

Copyright © 2013 canyon Lanka .