canyon Lanka

  • Home
  • GOSSIP
  • MUSIC VIDEO
  • FUNNY
  • GAMES
  • SOFTWARE
  • SHORT FILMS
  • computer tricks
  • Internet tricks

කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියන්ට අවන්හල් 49කදී සුවිශේෂී වට්ටම්

Unknown  gossip, News  

කොමර්ෂල් බැංකුවේ හරපත් හා ණයපත් හිමියන්ට ආසන්න වශයෙන් මාස දෙකක කාලසීමාවක් තුළ දිවයිනේ ප්‍රමුඛතම අවන්හල් 49කදී ඉතා ආකර්ෂණීය වට්ටමකට තමාගේ සිතැඟි පරිදි ආහාරපාන භූක්ති විඳිමින් ප්‍රීතිවීමේ අවස්ථාව යළිත් වරක් බැංකුව විසින් උදාකර දී තිබේ.


 මෙම ප්‍රවර්ධන වැඩසටහන 2014 පෙබරවාරි 17 වනදා ආරම්භ වූ අතර මාර්තු මාසය පුරා ක්‍රියාත්මක වී එය අවසන් වන්නේ අප්‍රේල් 13 වනදායි. 


මෙම කාලසීමාවේදී ප්‍රවර්ධන වැඩසටහන සඳහා සහභාගි වන අවන්හල් විසින් කොමර්ෂල් බැංකුවේ ණයපත් හා හරපත් හිමියන්ට පිළිවෙළින් 30ක සහ 20ක වට්ටම් ලබා දෙයි. ‘ඩයින් ඇන්ඩ් ස්මයිල්’ ප්‍රවර්ධන වැඩසටහනේ නවතම අදියර සඳහා සහභාගි වන අවන්හල් අතරට රසවාසල අවන්හල (අමායා හිල්ස් හෝටලය), සමාරා අවන්හල (අමායා ‍ලේක් හෝටලය), ‍ලේක්විව් අවන්හල (ජෙට්වින් හුන්නස් ෆෝල්ස් හෝටලය), වයඹ කැෆේ ෆොරෙස්ට්, ලෙමන් ෆිෂ් (සිට්‍රස් හෝටලය හික්කඩුව), ක්ලබ් බෙන්තොට හෝටලයේ ප්‍රධාන අවන්හල, ෆා පැවිලියන් අවන්හල (අර්ල්ස් රීජන්සි), ගලධාරී හෝටලය කොෆි ෂොප්, ෆ්‍ලේවර්, සහ කැලිෆෝනියා ග්‍රිල් අවන්හල්, ජෙට්වින්ග් බිච් හෝටලයේදී සෑන්ඩ්ස් අවන්හල, බ්ලැක් කොරල් හා ද ඩෙක් අවන්හල්, ජෙට්වින්ග් බ්ලූ හෝටලයේ සෙන්ටර් ‍පොයින්ට් ද කිචන් සහ කැෆේ ජේ. ජෙට්වින්ග් ලැගූන් හෝටලයේ ජෙෆ්රීස් පැවිලියන් සහ බ්ලූ ලැගූන්, ජෙට්වින්ග් ලයිට් හවුස් හෝටලයේ සිනමන් රූම් සහ කාඩමන් කැෆේ, ජෙට්වින්ග් සී හෝටලයේ කැෆේ සී සහ ලෙල්ලම අවන්හල්, ජෙට්වින්ග් සෙන්ට් ඇන්ඩෲස් හෝටලයේ ඕල්ඩ් කෝස් අවන්හල, ජෙට්වින්ග් හරිඩ්‍රා හෝටලයේ ප්‍රධාන අවන්හල, ගල්කිස්ස හෝටලයේ ගවනර්ස් අවන්හල සහ ආකාස කඩේ, බාර්ස් කැෆේ, බාස්කින් රොබින්ස් (සතියේ දිනවල), කැෆේ පස්කුචි, චයිනා ඩෝල්, ස්කාලට් කැෆේ, කලම්බෝ කෝර්ට් යාර්ඩ් හි ක්ලවුඩ් කැෆේ, තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේ ඩිනාස්ටි අවන්හල, ලූන් ටාඕ, නුවර ඕක් රේ රීජන්සි හෝටලය, රජ බොජුන්, ආර්. ඇන්ඩ්. ආර්, මහනුවර සේනානි අවන්හල, මඩකළපුවේ සන් ෂයින් අවන්හල, ද මැන්ගෝ ටී්‍ර, ද ජැක් ටී්‍ර, ද සැන්ඩ්විච් ෆැක්ටරි, යාපනයේ ටිල්කෝ අවන්හල, ටිසින්ග් ටාඕ, අ(ර්)බන් කිචන් සහ එසෙන්ෂල්ස්, වෝටර්ස් එජ් හෝටලයේ ජින්සා සහ ප්‍රන්සෝ අවන්හල් අයත් වේ. www.lakbima.lk.

....................................................

UPLOAD YOUR NEWS (CLICK HERE)

....................................................
Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
Tweet
SHARE IT →

Related Posts:

gossip News

Popular Posts

  • Chamara Ranawaka Rajjuruwo Album
    Chamara Ranawaka ගායකයගේ Rajjuruwo Album එක. එකම තැනකින් DOWNLOAD කරන්න. එක CLICK එකකින් Album ක් . පැමින Download කර ගන්න Downlo...
  • සීගිරි ඉතිහාසය
    පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල...
  • කේලමා අතුරුදහන්
                      අතුරුදහන්                       කේලමා නැමති නියමුවන් රහිත ගුවන් යානය අතුරුදහන් වි ඇත.වන උද්‍යානවල සිදුවන නීති විරෝධි ක්...
  • Athma Liyanage MP3 Collection
    ආත්මා ලියනගේ ගායකයගේ සින්දු 30ක් එකම තැනකින් DOWNLOAD  කරන්න.  එක CLICK එකකින් සින්දු 30ක් දෙන් සින්දු 30ට CLICK 30ක් ඕන වෙන්නැ. පැමින...
  • කළුතර ජිවත් වන ඔබ ආඩම්බර විය යුතුද?
    කළුතර  යනු  ශ්‍රී ලංකාවේ  අගනගරය වන  කොළඹට  කි‍‍.මී 40 ක් පමණ දකුණින් පිහිටා ඇති නගරයකි. මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නග...
  • ශ්‍රීපාදස්ථානය
    ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්ද...
  • Man and woman fighting (Sri lanka)
                                                                                                            අමානුශික ලෙස පහර දිමක්         ...
  • විශේෂ කාර්ය බලකාය කහවනු නෙළයි
    හෙළ සුවය සංවිධානයේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කල කෘෂි රසායන භාවිතයෙන් තොර පැරණි වී වගා කිරීමේ වැඩ පිළිවෙලේ මංගල  අස්වැන්න ...
  • (no title)
                Ath Alla Durak Gewala Lyrics - Sandun Perera Music - Shenuka Peiris Video Director - Roshan Jayakody Video Production - Volum...
  • අලුත් විදියට ලේස් දාමුද.
    Once you graduate from Velcro shoes, you move on to bunny ears. But after a decade or so, those bunny ears are starting to feel a litt...

BOOKMARK

BOOKMARK

Social Icons

Featured Posts

 
  • Home
  • About Us
  • Contact Us
  • Sitemap
  • Privacy Policy

Back to top

  • About Me

    Unknown
    View my complete profile
  • Followers

Copyright © 2013 canyon Lanka .