කොමර්ෂල් බැංකුවේ හරපත් හා ණයපත් හිමියන්ට ආසන්න වශයෙන් මාස දෙකක කාලසීමාවක් තුළ දිවයිනේ ප්‍රමුඛතම අවන්හල් 49කදී ඉතා ආකර්ෂණීය වට්ටමකට තමාගේ සිතැඟි පරිදි ආහාරපාන භූක්ති විඳිමින් ප්රීතිවීමේ අවස්ථාව යළිත් වරක් බැංකුව විසින් උදාකර දී තිබේ.
මෙම ප්‍රවර්ධන වැඩසටහන 2014 පෙබරවාරි 17 වනදා ආරම්භ වූ අතර මාර්තු මාසය පුරා ක්‍රියාත්මක වී එය අවසන් වන්නේ අප්‍රේල් 13 වනදායි.
මෙම කාලසීමාවේදී ප්‍රවර්ධන වැඩසටහන සඳහා සහභාගි වන අවන්හල් විසින් කොමර්ෂල් බැංකුවේ ණයපත් හා හරපත් හිමියන්ට පිළිවෙළින් 30ක සහ 20ක වට්ටම් ලබා දෙයි.
‘ඩයින් ඇන්ඩ් ස්මයිල්’ ප්‍රවර්ධන වැඩසටහනේ නවතම අදියර සඳහා සහභාගි වන අවන්හල් අතරට රසවාසල අවන්හල (අමායා හිල්ස් හෝටලය), සමාරා අවන්හල (අමායා ලේක් හෝටලය), ලේක්විව් අවන්හල (ජෙට්වින් හුන්නස් ෆෝල්ස් හෝටලය), වයඹ කැෆේ ෆොරෙස්ට්, ලෙමන් ෆිෂ් (සිට්රස් හෝටලය හික්කඩුව), ක්ලබ් බෙන්තොට හෝටලයේ ප්‍රධාන අවන්හල, ෆා පැවිලියන් අවන්හල (අර්ල්ස් රීජන්සි), ගලධාරී හෝටලය කොෆි ෂොප්, ෆ්ලේවර්,
සහ කැලිෆෝනියා ග්‍රිල් අවන්හල්, ජෙට්වින්ග් බිච් හෝටලයේදී සෑන්ඩ්ස් අවන්හල, බ්ලැක් කොරල් හා ද ඩෙක් අවන්හල්, ජෙට්වින්ග් බ්ලූ හෝටලයේ සෙන්ටර් පොයින්ට් ද කිචන් සහ කැෆේ ජේ. ජෙට්වින්ග් ලැගූන් හෝටලයේ ජෙෆ්රීස් පැවිලියන් සහ බ්ලූ ලැගූන්, ජෙට්වින්ග් ලයිට් හවුස් හෝටලයේ සිනමන් රූම් සහ කාඩමන් කැෆේ, ජෙට්වින්ග් සී හෝටලයේ කැෆේ සී සහ ලෙල්ලම අවන්හල්, ජෙට්වින්ග් සෙන්ට් ඇන්ඩෲස් හෝටලයේ ඕල්ඩ් කෝස් අවන්හල, ජෙට්වින්ග් හරිඩ්රා හෝටලයේ ප්‍රධාන අවන්හල, ගල්කිස්ස හෝටලයේ ගවනර්ස් අවන්හල සහ ආකාස කඩේ, බාර්ස් කැෆේ, බාස්කින් රොබින්ස් (සතියේ දිනවල), කැෆේ පස්කුචි, චයිනා ඩෝල්, ස්කාලට් කැෆේ, කලම්බෝ කෝර්ට් යාර්ඩ් හි ක්ලවුඩ් කැෆේ, තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේ ඩිනාස්ටි අවන්හල, ලූන් ටාඕ, නුවර ඕක් රේ රීජන්සි හෝටලය, රජ බොජුන්, ආර්. ඇන්ඩ්. ආර්, මහනුවර සේනානි අවන්හල, මඩකළපුවේ සන්
ෂයින් අවන්හල, ද මැන්ගෝ ටී්ර, ද ජැක් ටී්ර, ද සැන්ඩ්විච් ෆැක්ටරි, යාපනයේ ටිල්කෝ අවන්හල, ටිසින්ග් ටාඕ, අ(ර්)බන් කිචන් සහ එසෙන්ෂල්ස්, වෝටර්ස් එජ් හෝටලයේ ජින්සා සහ ප්රන්සෝ අවන්හල් අයත් වේ.
www.lakbima.lk.