බස්නාහිර පළාත තුළ ‘ඩිස්ටෙම්පර්’ මාරාන්තින වෛරසය සුනඛයන් අතරේ පැතිර යාම හේතුවෙන් සුනඛයන් විශාල සංඛ්‍යාවක් මියයාමේ අවදානමක් පවතින බව පශු වෛද්‍ය අනුර දිසානායක මහතා පවසයි.
මෙම වෛරස් ආසාදනය හේතුවෙන් සුනඛයන්ගේ පසුපස ප්‍රදේශය අප්‍රාණික වන අතර මේ හේතුවෙන් සුනඛයන් මිය යාම හෝ ජීවිත කාලය පුරා පසුපස ප්‍රදේශය අප්‍රාණික වන බව අනුර දිසානායක මහතා පෙන්වා දෙයි.
උපුටා ගැනිම http://lankacnews.com/sinhala/other-news/111732/
....................................................
UPLOAD YOUR NEWS (CLICK HERE)
....................................................
Socializer Widget By Blogger Yard
Related Posts:
gossip